පදික

padika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. චතුරංගිනී සේනාවේ එක් අංගයක් වන පාබළ හමුදාව.
2. මාර්ගයක පයින් යන්නා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. චතුප්පදික ආදී සමානයන්හි පද ඇති; පයින් යන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පාබලසෙනග.
පු. පදිකයා, පදහදාරන්නා.
ති. පද හදාරන තැනැත්තා, චතුර්විධ පද ඉගෙන ගන්නා අය. (පි. 363)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. walking

Digital Pāḷi Dictionary