පාදික

pādika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පාදය හා සම්බන්ධ ; පාදයට අදාළ හෝ අයිති.
නා.ප්‍ර. ඇතැම් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා පයින් පාගන කොටස ; පැඩලය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පා ආදිය, ප ආදී උපසර්ග. (පි. 383)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. basal
2. Mat. pedal