සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2675

පාදාකාර

Bot. pedate

පාදාකාරව

pedately

පාදාකාරවත්

Bot. pedately

පාදාපසාරී

Bot. basifugal

පාදාභ

1. Bot. pedate
2. bird-footed

පාදාභිමුඛ

basiscopic

පාදාභිසාරී

Bot. basipetal

පාදාශ්‍ර පටලය

Phy. basilar membrane

පාදාශ්‍රය

basilar

පාදික

1. adj. basal
2. Mat. pedal

පාදික ගැටිය

foot-rim

පාදික ජලක්ලෝමය

podobranch

පාදික හනුව

gnathobase

පාදිකය

n. pedal

පාදිකාව

n. pavement

පාදිම

Eco. farthing

පාදිරි තැන

n. padre

පාදිලි

n. father

පාදිලි උන්නාන්සේ

Aes. pastor

පාදිලි තැන

n. ecclesiastic

පාදිලිතැනගේ නිල නිවාසය

n. patriarchal

පාදිලිපටිය

stole

පාදිලිවරු

n. clergy

පාදී කණ්ඨිකය

basi-hyal