සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2674
පාදරෝගචිකිත්සක
n. chiropodist
පාදරෝගචිකිත්සාව
n. chiropody
පාදරෝගවචිකිත්සක
පාදරෝගවචිකිත්සාව
පාදලග්න
පාදලාඤ්ජනය
පාදලෑල්ල
n. baseboard
පාදශංඛල
පාදශිරා
Bot. basinerved
පාදශෝථය
n. gout
පාදසටහන
1. n. footnote
2. foot-print
පාදස්තය
පාදස්තලය
n. pedestal
පාදස්ථ
adj. basal
පාදස්ථ අවස්ථාව
Che. ground state
පාදස්ථ ආලෝකය
Aes. footlights
පාදස්ථ කොපුව
පාදස්ථ ඩිම්බන්යාසය
Bot. basal placentation
පාදස්ථය
Mat. suffix
පාදස්ථලය
Phy. pedestal
පාද්රභිමුඛ
Bot. basiscopic
පාදාංගුලිය
n. toe