පාදිලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (ක්රිස්ති.) ක්රිස්තියානි සභාවක පූජකවරයා ; පූජා ප්රසාදිවරයා ; දේවගැතිවරයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දේවගැතිවරයා; කිතුනු පූජකයා (පුර්. padre)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. father