පදහති

padahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+දහ+අ) බලවත් උත්සාහ කරයි; ස්ථිර ලෙස පිහිටුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ධා. ධාරණෙ, දැරීමෙහි +ති), වීර්ය්‍ය කරයි, උත්සාහ කරයි. (පි. 363)

Digital Pāḷi Dictionary