සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2390
පද්ය රචකයා
n. rhymester
පද්යකරණය
Aes. versification
පද්යකාරයා
Aes. versifier
පද්යගත
පද්යමය
පද්යමය නාට්යය
පද්යය
පද්යයට නඟනවා
vt. versify
පද්යයෙහි විරාමය
n. caesura
පද්යුමය
පද්යුය
පදාංශය
n. affix
පදාණුව
n. morpheme
පදාන්වය පැහැදිලි කරනවා
vt. construe
පදානුපදික
පදාභිධේයය
Aes. predicate
පදාර්ථ
1. categories
2. Phy. matter
පදාර්ථය
1. n. category
2. a. element
3. Med. matter
4. a. word meaning
5. word-meaning
පදාර්ථවලට විරුද්ධව ඇතැයි සලකන දෙය
n. antimatter
පදාර්ථවාචී
Log. categorematic
පදාර්ථික
Log. categorical
පදිංචි
Law. resident
පදිංචි කරනවා
vti. settle
පදිංචි කරවනවා
1. vt. plant
2. Law. settle
3. vt. transplant