පද්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වෘත්තයක් අනුව ගෙතූ පාද සහිත රචනය ; කවිය ; ගීය ; ගාථාව හෝ ශ්ලෝකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාව්ය බන්ධනය; පැදිය (සං. පද්ය)
නා. වෘත්තයක් අනුව ගෙතූ පාද සහිත රචනය ; කවිය ; ගීය ; ගාථාව හෝ ශ්ලෝකය.
නා. කාව්ය බන්ධනය; පැදිය (සං. පද්ය)