සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2391

පදිංචි කාලය

n. occupancy

පදිංචි තැනින් ඉවත් කරනවා

vt. dislodge

පදිංචි නො වීම

non-residence

පදිංචි නොවූ

Sta. unoccupied

පදිංචි වෙනවා

1. vt. people
2. vti. settle
3. vt. settle down

පදිංචි ස්ථානය

1. n. diggings
2. n. digs

පදිංචිකරු

Soc. resident

පදිංචිකාර ප්‍රදේශය

Soc. residential area

පදිංචිකාර වාසික

Soc. resident

පදිංචිකාරයකු සේ ලියා තැන්පත් වූ

a. domiciled

පදිංචිකාරයා

1. n. denizen
2. n. dweller
3. n. inmate
4. n. occupant
5. n. occupier
6. n. resident
7. n. settler

පදිංචිනැති

non-resident

පදිංචිය

1. n. domicile
2. n. dwelling
3. habitatio
4. n. home
5. n. house
6. n. occupancy
7. Soc. occupation
8. n. place
9. n. residence

පදිංචිය නැති

non-resident

පදිංචිය පිළිබඳ

a. residential

පදිංචිය පිළිබඳ වූ

a. domiciliary

පදිංචිය වෙනස් කරනවා

vti. move

පදිංචිය සඳහා එන සංක්‍රමණිකයා

incomer

පදිංචියක් නැති

1. a. uninhabited
2. a. unoccupied

පදිංචියක් නැතිව කරන

a. outdoor

පදිංචියට යනවා

vt. move in

පදිංචියට යෝග්‍ය

a. residential

පදිංචියට සුදුසු ගෘහය

n. messuage

පදිංචිව සිටින

a. resident