පදිංචිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාසය කිරීම ; විසීම ; වාසය.
2. වාසය කරන තැන ; නිවසන ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. domicile
2. n. dwelling
3. habitatio
4. n. home
5. n. house
6. n. occupancy
7. Soc. occupation
8. n. place
9. n. residence