පදානුපදික

padānupadika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පද + අනුපදික]
1. වි. යමකුගේ පා සටහන් අනුව ගමන් කරන.
2. වචනයෙන් වචනය, පදයෙන් පදය අනුගමනය කරන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පියවර අනුව යන/ පදානුගත

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. following
2. Aes. verbatim

Digital Pāḷi Dictionary