following

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අනුගාමික පිරිස
2. a. අනුගාමී
3. adv. අනුව
4. a. අපර
5. a. අපරාපරිය
6. a. ඒ ළඟ
7. a. පදානුපදික
8. n. පරිවාර ජනයා
9. adv. පසුපස්සේ
10. a. පසුව එන
11. a. මතු සඳහන් වන