අපර
apara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. වෙනත්; අනෙක්; ඉතිරි.
2. වි. පසු; ඊළඟ.
3. වි. බටහිර.
4. (තර්ක.) වි. වඩා පටු; පරිමිත; විස්තීර්ණ නොවූ.
5. (තර්ක.) වි. දුර; ඈත; අපරත්ව.
6. (පාරිභා.) වි. අවයවයක පිටිපස්සෙහි පිහිටි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අන්ය; බටහිර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අන්ය, වෙන, තමා අයත් නොවන. (පි. 80)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. alter
2. adj. apical
3. a. following
4. a. future
5. a. latter
6. Psy. posterior
7. retro
8. a. subsequent
9. a. ulterior
10. a. western
Digital Pāḷi Dictionary
- apara 1 adj another; after; further; next [apa + ra]
- apara 2 pron other; another (person); some other [apa + ra]
- apara 3 adj western [apa + ra]
- apara 4 adj later; subsequent; final [apa + ra]