බුද්ධදත්ත පාලි අකාරාදිය – 52

අපනුදිතු

3. ඉවත් කරන්නා.

අපනුදෙති

(අප+නුද+ණෙ) ඉවත් කරයි; දුරු කරයි.

අපනෙත්වා

පූ.ක්‍රි. ඉවත් කොට.

අපනෙති

(අප+නී+අ) ඉවත් කරයි.

අපනෙතුං

නි. ඉවත් කරන්ට.

අපනෙන්ත

3. ඉවත් කරන; ඉවත් කරමින්.

අපඵොටෙත්වා

පූ.ක්‍රි. අප්පුඩි ගසා.

අපමාර

පු. අපස්මාරය රෝගය; මීමැස්මොරය.

අපර

3. අන්‍ය; බටහිර.

අපරජ්ජු

නි. පසුදා.

අපරජ්ඣති

(අප+රධ+ය) අපරාධකෙරේ.

අපරජ්ඣන

න. අපරාධ කිරීම.

අපරජ්ඣිත්වා

පූ.ක්‍රි. අපරාධ හෝ වැරදි කොට.

අපරජ්ඣිතුං

නි. අපරාධ කරන්ට.

අපරජ්ඣිය

පූ.ක්‍රි. අපරාධ හෝ වැරදි කොට.

අපරද්ධ

3. අපරාධ කළ; වැරදි කළ.

අපරන්ත

පු. අගකෙළවර; අපරන්ත නම් රට.

අපරන්න

න. මුං මෑ ආදී ධාන්‍ය වර්ග.

අපරප්පච්චය

3. අනුන්ගේ කීමෙන් නො අදහන.

අපරභාග

පු. අනික් කොටස; පසුකාලය.

අපරාජිත

3. නො පැරදුණු.

අපරාජිතා

ඉ. ක‍ටරොළු වැල.

අපරාධ

3. අනුන්ට හිංසා එළවන ක්‍රියාව; පු. අපරාධය.

අපරාධික

3. අපරාධ කරන්නා.