අපරාජිත

aparājita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පරාජය නොකරන ලද; අභිභවනය නොකළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො පැරදුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොපරදනලද, නොපැරදවිය හැකි, පරදවන්ට බැරි. (පි. 80)

Digital Pāḷi Dictionary