අපරප්පච්චය

aparappaccaya

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අනුන්ගේ කීමෙන් නො අදහන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (අ+පර+පච්චය) පරප්‍රත්‍යය රහිත, අනුන්ගේ කීම නිසාම නොඅදහන. (පි. 80)

Digital Pāḷi Dictionary