බුද්ධදත්ත පාලි අකාරාදිය – 51

අපත්ථට

3. නො පැතුරුණු.

අපත්ථට්ඨ

3. උඬඟු නොවූ.

අපත්ථිත

3. නො පැතූ.

අපත්ථිය

3. නො පැතිය යුතු.

අපත්ථෙතබ්බ

3. නො පැතිය යුතු.

අපථ

පු. නො මග; වැරදි මග.

අපද

3. පා නැති; හේතු රහිත.

අපදාන

න. ඉවත්වීම; උපදේශය; ජීවන චරිතය.

අපදිසති

(අප+දිස+අ) පෙන්වයි; සාකෂ්‍යකොට දක්වයි.

අපදිසන

න. කරුණු කීම; දැක්වීම.

අපදිසන්ත

3. දක්වන; දක්වමින්.

අපදෙස

පු. කාරණය; පෙන්වීම; ලේශමාත්‍රය; ළංව යන දෙය.

අපධාරණ

න. පියන; වහන්තරාව.

අපනාමන

න. ඉවත් කිරීම; නෙරපීම.

අපනාමෙත්වා

පූ.ක්‍රි. පහතට හරවා.

අපනාමෙති

(අප+නමු+ණේ) ඉවත් කරයි; නෙරපයි; පහතට නමයි.

අපනිදහති

(අප+නි+දහ+අ) ඉවත් කරයි; සඟවා තබයි.

අපනිහිත

3. ඉවත්කළ; සැඟවූ.

අපනීත

3. ඉවත් කළ.

අපනීය

පූ.ක්‍රි. ඉවත් කොට.

අපනුදති

(අප+නුද+අ) දුරු කරයි.

අපනුදන

න. දුරු කිරීම.

අපනුදන්ත

3. ඉවත් කරන; ඉවත් කරමින්.

අපනුදිත්වා

පූ.ක්‍රි. ඉවත් කොට.