අපනාමෙති
apanāmeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අප+නමු+ණේ) ඉවත් කරයි; නෙරපයි; පහතට නමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අප+තම. √ භු. නමනෙ, නැමීමෙහි +ති) නමයි, පහතට ඔබයි. (පි. 80)
Digital Pāḷi Dictionary
- apanāmeti 1 pr diverts; sidetracks [apa + nāme + ti]
- apanāmeti 3 pr withholds; keeps away [apa + nāme + ti]
- apanāmeti 2 pr bends to the side; moves away [apa + nāme + ti]
- apanāmeti 4 pr [apa + nāme + ti]