අපදෙස
apadesa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කාරණය; පෙන්වීම; ලේශමාත්රය; ළංව යන දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කාරණය, ලෙසය, කීම, අවකාශය. සතර අපදෙස. එනම්:- බුද්ධාපදෙසය, සංඝාපදෙසය, සම්බහුලත්ථෙරාපදෙශය, එකත්ථෙරාපදෙසය, යනු ඒ සතරයි. ධර්මාන්විත කරුණක් විනිශ්චයේදී මේ සතර ප්රයෝජන වෙයි. (පි. 80)
Digital Pāḷi Dictionary
- apadesa 1 masc reference; source; authority [apa + √dis > des + *a]
- apadesa 2 masc pretext; excuse [apa + √dis > des + *a]
- apadesa 3 masc [apa + √dis > des + *a]