අපදාන
apadāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉවත්වීම; උපදේශය; ජීවන චරිතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. චරිතය, යමෙකුගේ ජීවනචරිතය. පුරාවෘත්තචර්ය්යාව, භේදය. (පි. 80)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. life story
Digital Pāḷi Dictionary
- apadāna 1.1 nt glory; greatness; achievement; stuff of legend [apa + √dā + ana]
- apadāna 1.2 nt legend; life story; hagiography [apa + √dā + ana]
- apadāna 2.1 nt scraps; pieces; offcuts [apa + √dā + na]
- apadāna 2.2 nt conduct; behaviour [apa + √dā + na]
- apadāna 2.3 nt characteristic; manifestation (of) [apa + √dā + ana]
- apadāna 2.4 nt cutting; trimming [apa + √dā + ana]
- apadāna 1.3 nt Book 10 and 11 of the Khuddakanikāya; Therāpadāna and Therīapadāna [apa + √dā + ana]