අපද
apada
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පාද රහිත; පා නැති.
2. වි. අමූලික; අසත්ය; ප්රතිෂ්ඨා රහිත.
නා.ප්ර. අනතුරු; විපත; ආපදාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පා නැති; හේතු රහිත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පාද රහිත, කකුල් නැති, පිහිට නැති, ආකාශය. (පි. 80)
Digital Pāḷi Dictionary
- apada 1 adj footless; legless [na > a + √pad + a]
- apada 2 adj trackless; traceless; (comm) having no desires [na > a + √pad + a]
- apada 3 adj without a footing; without a basis; without a leg to stand on [na > a + √pad + a]