අපථ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අයෝග්‍යය; නුසුදුස්ස.
2. නා. සනීපයට අහිත ආහාරපානාදිය; සුබදායක නොවන කෑමබීම.