අපනීත

apanīta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉවත් කළ; පහ කළ; අහක් කළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉවත් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඉවත් කළ, බැහැර කළ, එපා කළ. (පි. 80)

Digital Pāḷi Dictionary