අපනුදති
apanudati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අප+නුද+අ) දුරු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අප+නු. √ භු. ඛෙපෙ, දැමීමෙහි +ති) පහ කරයි, බැහැර කරයි. (පි. 80)
Digital Pāḷi Dictionary
- apanudati pr [apa + nuda +]
apanudati
(අප+නුද+අ) දුරු කරයි.
ක්රි. (අප+නු. √ භු. ඛෙපෙ, දැමීමෙහි +ති) පහ කරයි, බැහැර කරයි. (පි. 80)