අපාර
apāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පරතෙරක් හෝ නිමාවක් හෝ නැති; අපර්යන්ත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පරතෙරක් නැති.
න. මෙතෙර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මෙතෙර, මෙගොඩ. ති. පරතෙරක් නැති. (පි. 83)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. abysmal
2. adj. abyssal
3. a. shoreless
4. a. unlimited
Digital Pāḷi Dictionary
- apāra 1 nt near shore; bank on this side [na > a + para > pāra + *a]
- apāra 2 adj limitless, without a further shore [na > a + para + *a]