සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 289

අප්‍රෝටෝනීය

Che. aprotic

අපා

1. a. evil
2. a. footless
3. a. hellish

අපාංග

1. a. crippled
2. a. maimed

අපාක

1. a. raw
2. a. uncooked
3. a. unripe

අපාක්ෂිකත්වය

Log. impartiality

අපාගත

1. a. infernal
2. a. lost

අපාග්‍ර

1. abapical
2. subterminal

අපාටව

1. a. immature
2. a. unskilled

අපාඨ්‍යතාව

Psy. alexia

අපාණ්ඩපික

Bot. apocarpous

අපාණ්ඩපිකතාව

Bot. apocarpy

අපාතිකයා

Law. casualty

අපාද

a. footless

අපාදක

a. footless

අපානය

Soc. anus

අපාය

1. n. blazes
2. n. hell
3. n. underworld

අපායෙන් හෝ උපායෙන්

ph. by hook or by crook

අපායෙහි වැනි

a. stygian

අපාර

1. adj. abysmal
2. adj. abyssal
3. a. shoreless
4. a. unlimited

අපාරගම්‍ය

1. Phy. impenetrable
2. Che. impermeable
3. Che. impervious
4. inpermeable

අපාරගාමකය

Civ. impermeator

අපාරතාපක

Phy. adiathermanous

අපාලිත

Psy. uncontrolled

අපාවිත

Aes. unexpurgated