සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 288
අප්‍රිකානුවා
n. african
අප්‍රිකාව
n. africa
අප්‍රිකාවට අයිති
a. african
අප්‍රිකාවේ ඌරු වර්ගයක්
n. warthog
අප්‍රිකාවේ ගම
n. kraal
අප්‍රිකාවේ ගෝත්‍රික ජනකොටසක්
n. bantu
අප්‍රිකාවේ දඩයමේ යාම
n. safari
අප්‍රිකාවේ මහත්මයා යන ආමන්ත්‍රණය
n. bwana
අප්‍රිය
1. a. antipathetic
2. a. disagreeable
3. n. disgust
4. n. dislike
5. a. distasteful
6. a. irksome
7. a. irritable
8. Aes. obnoxious
9. a. queasy
10. a. stiff
11. n. unpalatable
12. a. unpleasant
13. a. unwelcome
අප්‍රිය කටයුත්ත
n. grind
අප්‍රිය කරනවා
අප්‍රිය කරවන
a. uninviting
අප්‍රිය දනවන
a. unpleasing
අප්‍රිය බව
n. antipathy
අප්‍රිය වැඩ
n. drudgery
අප්‍රිය වූ කලවම
n. mess
අප්රියංකර තැනැත්තා
n. stinker
අප්‍රියකම
අප්‍රියකර
1. a. forbidding
2. Acc. obnoxious
3. sordid
අප්‍රියජනක
අප්රියාව උපදවන
a. loathsome
අප්‍රේල්
n. april
අප්‍රේල් 1 වෙනිදා විහිළුවට බඳුන් වූ තැනැත්තා
n. april fool
අප්‍රේල් මාසය
n. april