mess

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අප්‍රිය වූ කලවම
2. n. අවුල
3. vti. අවුල් කරනවා
4. n. එකට කන භටපිරිස
5. vti. කැත කරනවා
6. n. කැඳහැළිය
7. n. කෑම පංගුව
8. vti. කෙලෙසනවා
9. n. ජංජාලය
10. n. ජරාව
11. n. ජාලය
12. n. පටලැවිල්ල
13. vi. පොදු මේසයක එකට කෑම කනවා
14. n. බොජුන්හල
15. n. සංකරය