ජරාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වයසට යෑම; මහලුබව; දිරාපත් දෙය.
2. (කථා.) නා. කැත කුණු; කැලිකසළ.
3. (කථා.) නා. අශික්ෂිත ක්රියාව; දූෂණය.
4. (කථා.) නා. පගාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bribe
2. n. decay
3. n. dirt
4. n. mess
5. n. muck
6. n. senility
7. n. shit
8. n. sleaze
9. n. old age