සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1627

ජරාර්ණය

n. decrepitude

ජරාව

1. n. bribe
2. n. decay
3. n. dirt
4. n. mess
5. n. muck
6. n. senility
7. n. shit
8. n. sleaze
9. n. old age

ජරාවට ගිය

1. a. senile
2. a. wizened

ජරාවට පත්වීම

n. senescence

ජරාවට යනවා

vi. decay

ජරාවාස

a. abandoned

ජරාවාස වීම

n. disrepair

ජරාවාස වූ

1. a. dilapidated
2. a. ruinous

ජරාවාස වෙනවා

v. dilapidate

ජරාවාසය

n. decay

ජරාවිභාගය

Che. gerontology

ජරාවේදය

Soc. gerontology

ජරැමේරියම

germarium

ජරෝපගමන විද්‍යාව

gerontology

ජල

prefix. hydro

ජල අන්තර් විසරණය

Che. hydrodiffusion

ජල අයිතිය

Law. water right

ජල ආමානය

water-gauge

ජල උරස

Med. hydrothorax

ජල කරාමය

n. tap

ජල ක්‍රීඩා

water-sports

ජල කුණ්ඩය

cistern

ජල ගැල්ම

inundation

ජල ගුල්ම ප්‍රවාහය

Geo. gulf stream