සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1626

ජර්මන් වයින් වර්ගයක්

n. hock

ජර්මන් වර්ගයට අයිති

a. teutonic

ජර්මන් සරම්ප

1. n. rubella
2. n. german measles

ජර්මන් සොල්දාදුවා

n. jerry

ජර්මනිය

n. german

ජර්මනිය ඔස්ට්‍රියාව ආදී රටවල ප්‍රධාන රථමාර්ග

n. autobahn

ජර්මනියේ ඉතා සුළු වටිනාකමක් ඇති කාසියක්

n. pfennig

ජර්මනියේ උසස් විද්‍යාස්ථානය

1. n. gym
2. n. gymnasium

ජර්මනියේ එම්ප්‍රද්‍යෝරු රජ

n. kaiser

ජර්මනියේ එම්ප්‍රදෝරු රජ

kaiser

ජර්මනියේ නට්සීන්ගේ පොලිස් හමුදාව

n. gestapo

ජර්මනියේ පාන් විශේෂයක්

n. pumpernickel

ජර්මනියේ වලංගු කාසියක්

n. mark

ජර්මානු සොල්දාදුවා

n. boche

ජර්මේනියම්

germanium

ජර්මේනියම් අඩංගු ත්‍රි සංයුජතාවක් සහිත

a. germanic

ජරා විභාගය

Psy. gerontology

ජරා වෛකල්‍යය

n. dotage

ජරාජීර්ණ

1. a. aged
2. a. decayed
3. a. old

ජරාජීර්ණතාව

decrepitude

ජරාතන්ත්‍රය

Soc. gerontocracy

ජරාතුර

decrepit

ජරායු විච්ඡේදනය

Med. hysterectomy

ජරාර්ණ

a. decrepit