ජරාවාස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දිරාපත් ව ගිය; ගරා වැටුණු; නටබුන් වූ.
නා.ප්ර. දිරාපත් වූ තැන හෝ දෙය; නටබුන්; නෂ්ටාවශේෂ,
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. abandoned