සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1628
ජල ගෝලය
1. hydrosphere
2. hydro-sphere
ජල චාරක
ජල ඡිද්රය
1. Bot. water pore
2. Bot. water stoma
3. hydathod
ජල ජාරණය
ජල තාපකය
1. Art. water heater
2. geyzer
3. water-heater
ජල ද්රාවණ මානය
ජල දෙව්දූවරු
n. naiades
ජල නල කාර්මිකයා
ජල නළ කාර්මිකයා
Art. plumber
ජල නළය
Art. water pipe
ජල නිවාරක
ජල ප්රවාහය
Bot. torrent
ජල ප්රස්තාරය
Civ. hydrograph
ජල පුඤ්ඡය
Med. hydrocele
ජල භාජනය
n. cistern
ජල භාවිතයෙන් රෝග නිවාරණය
n. hydropathy
ජල භීතික
ජල මට්ටම
n. water level
ජල මානකය
1. n. water gauge
2. water-gauge
ජල මාර්ගය
ජල මිනුම් පාඨකයා
Civ. hydrographer
ජල මිශ්ර කරනවා
Che. dilute
ජල මිශ්රිත
Che. dilute