සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1629

ජල මුද්‍රාව

water-seal

ජල රෝදය

1. water-wheel
2. Civ. water wheel

ජල රෝධකතාව

waterproofing

ජල වක්කතාව

Med. hydronephrosis

ජල වායුව

Civ. water gas

ජල වාරක

Aes. waterproof

ජල වාරකතාව

waterproofing

ජල වාෂ්ප

Geo. water vapour

ජල විච්චේදනය

n. hydrolysis

ජල විච්ඡේදක

hydrolytic

ජල විච්ඡේදනය

Civ. hydrolysis

ජල විච්ඡේද්‍යය

hydrolyte

ජල විද්‍යාව

1. Geo. hydrography
2. n. hydrology

ජල විදුලි

hydro-electric

ජල විදුලි බලය

hydro-electricity

ජල විදුලි බලය නිපදවන

hydro-electric

ජල විදුලිය

1. Phy. hydroelectricity
2. hydropower
3. hydro-electricity

ජල විලායී වේගය

slaking

ජල ශාකය

1. hydrophyte
2. Bot. water plant

ජල සම්පාදන වැඩපොළ

water-works

ජල සම්පාදනය

1. n. irrigation
2. Geo. water supply

ජල සහිත

a. hydrous

ජල සැපයුම

Med. water supply

ජල සැපයුම්කරු

water-supplier