ජල රෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යන්ත්‍රයක් ක්‍රියා කිරීම පිණිස ජලයේ ක්‍රියාකාරීත්වයෙන් කරකැවෙන රෝදය (=water wheel).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. water-wheel
2. Civ. water wheel