ජල

jala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දිය; වතුර; පැන්.
2. නා.ප්‍ර. කලල රූප.
3. (ඡන්ද.) නා.ප්‍ර. 'ය' ගණය.
4. නා.ප්‍ර. පුවසල නැකත.
5. නා.ප්‍ර. ගින්න.
6. නා.ප්‍ර. මූත්‍ර; සුළුදිය.
7. නා.ප්‍ර. දැල් කවුළුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජලය; දිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දිත්තියං, බැබලීමෙහි, ජලති, බබලයි.
න. ජලය, දිය, වතුර.
√ චු. වාරණෙ, වැලකීමෙහි, ජාලයති, ජාලෙති, දිසිසෙයි, බබළයි. (පි. 295)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

prefix. hydro

Digital Pāḷi Dictionary