ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1481

mesovarium

1. ඩිම්බකෝෂ බහන
2. ඩිම්බකෝෂ යුජය

mesozoic

1. a. දෙවැනි භූගෝල යුගයට අයත්
2. Bot. මිසොසොයික
3. මීසොසොයික

mesozoic era

1. Geo. මිසෝසික යුගය
2. Geo. මිසෝසොයික යුගය

mess

1. n. අප්‍රිය වූ කලවම
2. n. අවුල
3. vti. අවුල් කරනවා
4. n. එකට කන භටපිරිස
5. vti. කැත කරනවා
6. n. කැඳහැළිය
7. n. කෑම පංගුව
8. vti. කෙලෙසනවා
9. n. ජංජාලය
10. n. ජරාව
11. n. ජාලය
12. n. පටලැවිල්ල
13. vi. පොදු මේසයක එකට කෑම කනවා
14. n. බොජුන්හල
15. n. සංකරය

mess of pottage

1. n. ආමිෂ ලාභය
2. n. වැදගැම්මකට නැති දේ

mess up

v. බාල්දි පෙරලනවා

mess-up

v. බාල්දි පෙරලනවා

message

1. n. අස්න
2. n. අසුන
3. Ele.n. පණිවිඩය
4. n. පණිවුඩය
5. Aes. පනිවිඩය
6. n. පහිණ
7. n. මෙභෙවර
8. මෙහෙවර
9. n. මේවර
10. n. සන්දේශය
11. n. හස්න
12. n. හසුන

message-register

පණිවුඩ අනුලකුව

messenger

1. n. දූතයා
2. n. පණිවුඩ කාරයා
3. Law. පනිවුඩකරු
4. n. බෝදරාළ

messiah

1. Log. අභිෂික්තත්‍රාතා
2. n. ක්‍රිස්තුස් වහන්සේ
3. n. ගැලවුම් කාරයා
4. Log. මෙසියස්

messianic

a. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ

messianism

1. Log. අභිෂික්තත්‍රාතා වාදය
2. Log. මෙසියස්වාදය

messieurs

මහත්වරු

messmate

සහභෝජියා

messuage

1. n. පදිංචියට සුදුසු ගෘහය
2. Law. වාටිකා ගෘහය

messy

1. a. අපිරිසුදු
2. a. කැත
3. a. කුණු සහිත

mestizo

Geo. මෙස්තිස්ස

met

a. හමුවූ

meta

1. a. පශ්ච
2. Log. පාර

meta-anthropology

පාරමානව විද්‍යාව

meta-nephric

පශ්ච-වෘක්කික

meta-sociology

පාර සමාජ විද්‍යාව

metabiosis

ඒකාණුජීවිතය