හසුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉඳගන්නා ස්ථානය ; ඇඳ ; ආසනය.
2. ආඥාව ; නියෝගය ; පණිවිඩය.
3. සිවුර ; චීවරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. අසුන (පා. සං. ආසන) 2. නියෝගය/ ලිපිය (පා. සාසන සං. ශාසන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. epistle
2. n. information
3. n. letter
4. n. message