letter

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අක්ෂරය
2. n. අකුර
3. vt. අකුරුවලින් ලකුණු කරනවා
4. st. ලිප
5. st. ලිපි
6. n. ලිපිය
7. n. ලිමන
8. n. ලියමන
9. n. ලියුම
10. st. ලේඛ
11. n. ලේඛනය
12. st. වණ
13. n. වර්ණය
14. n. ශබ්දය
15. n. හසුන