අකුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භාෂාවක ශබ්ද ඒකකයක් ලියා දැක්වීම සඳහා යොදා ගනු ලබන සංකේතය; හෝඩියේ හෝ වර්ණමාලාවේ සංකේතවලින් එකක්; වර්ණය.
2. නා. ඉගෙනීම; පොත්පත් හැදෑරීම.
3. නා. වාහනයක රෝද සවි වී තිබෙන හරස් යකඩය; අලවංගුව.
4. නා. පැළය; අංකුරය.
5. නා. දලුව; ළපටි රිකිල්ල.
6. නා. සිරුරෙහි හටගන්නා මස් රොද.
7. නා. ගල් කැටය; බොරලු කැටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. character
2. n. letter
3. n. syllable