සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 34
අකිපෙන්සර්
අකිය
Phy. inactive
අකිළෙනවා
Art. shrink
අකීකරු
1. adj. contumacious
2. adj. contumelious
3. a. disobedient
4. a. insubordinate
5. a. naughty
6. a. refractory
7. a. wayside
අකීකරු තරුණිය
අකීකරු වෙනවා
අකීකරුකම
1. n. contumacy
2. n. disobedience
3. n. insubordination
4. n. recalcitrance
අකීරුකම
Law. contumacy
අකුඇටය
1. n. clavicle
2. n. collarbone
අකුටිල
1. adj. craftless
2. a. honest
3. open-hearted
4. a. straight
5. a. upright
අකුටිල සාක්ෂ්යය
Law. direct evidence
අකුටිලත්වය
n. rectitude
අකුටිලභාවය
n. frankness
අකුණ
1. n. bolt
2. Geo. lightening
3. n. lightning
4. n. thunder
5. n. thunderbolt
අකුණු කුණාටුව
1. thunder-storm
2. Phy. thunderstorm
අකුණු ගැසීම
අකුණු නිවාරකය
1. Ele. lightning arrester
2. lightning-arrester
අකුණු පහර
අකුණු වලාකුළ
අකුණු වලාව
Phy. thundercloud
අකුණු වළාකුල
අකුණු සන්නායකය
1. Ele. lightning conductor
2. lightning-conductor