අකුටිල

akuṭila

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇද නැති; වකුටු නොවූ; කුටිල නොවූ.
2. වි. අවංක; අකපට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොනැමුණු; ඍජු (පා. සං. අකුටිල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවඞ්ක; ඇදනැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (න+කුටිල) අවඞ්ක, වක් නොවූ, ඇද නොවූ, සෘජු. (පි. 23)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. craftless
2. a. honest
3. open-hearted
4. a. straight
5. a. upright

Digital Pāḷi Dictionary