බුද්ධදත්ත පාලි අකාරාදිය – 3

අකාමක

3. නො කැමති.

අකාරුණික

3. කරුණා නැති.

අකාල

පු. අයෝග්‍ය කාලය; නියමිත කාලයෙහි නොවූ.

අකාසි

කළේය.

අකිඤ්චන

3. කිසිවක් නැති; කෙලෙස් නැති.

අකිරිය

නො කිරීම.

අකිරියවාද

පු. කර්ම විපාක නැතැයි කීම; ක්‍රියාවගේ ඵලය නැතැයි කීම.

අකිරියවාදී

පු. කර්ම විපාක නැතැයි කියන්නා.

අකිලාසු

3. පසුබට නොවූ.

අකුටිල

3. අවඞ්ක; ඇදනැති.

අකුතොභය

3. කිසිතැනකින් භය නැති.

අකුප්ප

3. වෙනස් කල නො හැකි; ස්ථිර.

අකුප්පමාන

3. නො කිපෙන; වෙනස් නො වන; නො කිපෙමින්.

අකුසල

න. දුශ්චරිතය; පව.

අකොවිද

3. දක්ෂ නොවූ.

අඛෙත්ත

න. අයොග්‍ය ස්ථානය; නුසුදුසු තැන.

අග

පු. ගස; පර්වතය.

අගච්ඡි

(අ+ගමු+ඊ) ගියේය.

අගති

ඉ. අගතිය; නො මග යාම.

අගද

න. බෙහෙත.

අගමාසි

(අ+ගමු+ඊ) ගියේය; ගියේය.

අගමි

(අ+ගමු+ඊ) ගියේය.

අගරු

3. බරනැති; සැහැල්ලු; පු. අගිල්.

අගලු

පු. අගිල්.