අඛෙත්ත

akhetta

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අයොග්‍ය ස්ථානය; නුසුදුසු තැන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (න+ඛෙත්ත) අක්ෂෙත්‍රය’ නොකෙත, නිසරුබිම, නුසුදුසුකෙත. (පි. 23)

Digital Pāḷi Dictionary