අගරු

agaru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගරු නොවූ; ගරු බුහුමන් රහිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බරනැති; සැහැල්ලු; පු. අගිල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොබර, සැහැල්ලු.
න. අගිල්යයි ප්‍රසිද්ධ සුගන්ධ ද්‍රව්‍යය. (පි. 25)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. disrespectful
2. a. uncivil

Digital Pāḷi Dictionary