අකුසල
akusala
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අදක්ෂ; අසමත්.
2. වි. කුසල් නොවූ; පාපකර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුසල් නොවූව (සං. අකුශල පා. අකුසල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දුශ්චරිතය; පව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. (න+කුසල) කුසල් නොවූව, පාපය. ති. අදක්ෂ, අසමර්ථ, අනිපුණ. (පි. 23)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Log. sin
Digital Pāḷi Dictionary
- akusala 1 adj (of a person or animal) unskilful; incompetent; inexperienced [na > a + kusala]
- akusala 2 nt unbeneficial actions; unskilful deeds; the unwholesome [na > a + kusala]
- akusala 3 adj unhealthy; unwholesome; unskilful; unbeneficial; kammically unprofitable [na > a + kusala]