අග
aga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උතුම්; ශ්රේෂ්ඨ; උත්කෘෂ්ට; ප්රමුඛ; අග්ර.
2. වි. අවසාන; කෙළවර; පර්යන්ත.
3. නා.ප්ර. මුදුන; සිරස; මස්තකය; ශීර්ෂය.
4. නා.ප්ර. ගින්න; වහ්නිය; අනල.
5. නා.ප්ර. දුක; ගැහැට.
6. නා.ප්ර. සර්පයා.
7. නා.ප්ර. ගෙය; නිවස; කුටිය.
8. නා.ප්ර. මිල; වටිනාකම; තක්සේරුව.
9. නා.ප්ර. අහස; ගුවන.
10. නා.ප්ර. කන්ද, ගිර, පර්වතය.
11. නා.ප්ර. ගස; රුක; වෘක්ෂය.
12. නා.ප්ර. සූර්යයා.
13. නා.ප්ර. නිවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගස; පර්වතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (න ගච්ඡතීති) වෘක්ෂය. පර්වතය, කන්ද.
√ භු. වක්ව යාමෙහි. (කුටිල ගතියං) අගති. (පි. 25)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. acme
2. n. apex
3. n. corner
4. n. culmination
5. a. end
6. n. extremity
7. a. last
8. n. point
9. a. supreme
10. n. tip
11. n. top
Digital Pāḷi Dictionary
- aga 1 masc [na > a + ga]
- aga 2 masc [na > a + ga]