අකිරිය

akiriya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ක්‍රියාවෙන් තොර; සුචරිතාදිය නොකරන.
2. වි. ක්‍රියාවක් නැතැයි සලකන; කර්මය නොඅදහන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නො කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (න+කිරිය) අක්‍රියාව, නොකිරීම. කටයුතු නොකිරීම. ති. නොකටහැකි. නොකටයුතු. (පි. 22)

Digital Pāḷi Dictionary