අකිඤ්චන

akiñcana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තමා සතු කිසිදු වස්තුවක් නැති; දිළිඳු.
2. වි. රාගාදියෙන් හෝ විඤ්ඤාණයෙන් හෝ තොර වූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කිසිවක් නැති; කෙලෙස් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (න+කිඤ්චන) රාගාදි කිසි පළිබෝධයක් නැති, හිරිහැර නැති. දිළිඳු. “අකිඤ්චනං අනාදානං තමහං බ්‍රැමි බ්‍රාහ්මණං.” (පි. 22)

Digital Pāḷi Dictionary