අගද

agada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉතා ගැඹුරු; පතුල දැකිය නොහැකි; අගාධ.
1. නා.ප්‍ර. බෙහෙත; ඖෂධය.
2. නා.ප්‍ර. මුදල්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. ලෙඩ නැති (පා. සං. අගද) 2. ඉතා ගැඹුරු (සං. අගාධ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. බෙහෙත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බෙහෙද, බෙහෙත, විස නසන බේත්. (පි. 25)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. medicine

Digital Pāḷi Dictionary